Skip to content

Latest commit

 

History

History
28 lines (15 loc) · 2.32 KB

README-si.md

File metadata and controls

28 lines (15 loc) · 2.32 KB

Shipzilla

enter image description here

ඕගොල්ලෝ දැනටමත් දන්නවා ඇති ලංකාවෙන් පිරටරට පාර්සලයක් යවනකොට අපි පාවිච්චි කරන courier services වලට යන වියදම හරියටම online බලාගන්න තැනක් අපට නැහැ. ඒ ඒ ආයතන වල website වල price calculator එකක් දාල තිබ්බත් ගොඩක් වෙලාවට agent කෙනෙක් කියන ගානට වඩා online පෙන්නන ගාන වෙනස් (අඩු / වැඩි). මේකට බලපාන හේතු කීපයක් තියනවා.

  1. Fuel Surcharge එක
  2. රුපියලට සමානුපාතිකව ඩොලරයේ වටිනාකම
  3. Country zone අතර handling charges වල ඇති වෙනස්කම්

මේ වගේ ගොඩක් දේවල් තියනවා.

ඉතින් අපි කල්පනා කළා මේකට විසඳුමක් වශයෙන් මේ formula එකට පොඩි web app එකක් ලියන්න. එකේ ප්‍රතිපලයක් විදියට තමයි මේ price calculator එක හැදුනේ.

දැනට data තියෙන්නේ UPS courier එකෙන් විතරයි. ඉස්සරහට DHL, FedEx වගේ සේවා වල dataත් එකතු කරන්න බලපුරොත්තු වෙනවා.

මේකට Contribute කරන්නේ කොහොමද?

ඔගොලොන්ට මේකට contribute කරන්න කැමතිනම් අපට කතා කරන්න. අපි දැනට බලාපොරත්තු වනවා මෙන්න මේ අංශ වල සහය.

  • Manual Data Enter කරන්න කට්ටිය (country zone අතර data update කරන්න).
  • Testing වලට volunteersල.

අපිත් එක්ක මේ open source project එකට ඕගොල්ලොත් සම්බන්ද වෙන්න කැමතිනම්, අපට කතා කරන්න.

opensource@highflyerglobal.com