Skip to content

Releases: OshadhaVimukthiM/Subtitle-Translater

Bot Update 1.0.1

29 Nov 13:27
819b90f
Compare
Choose a tag to compare

මෙය Subtitle (SRT) එකක භාෂාව පරිවර්තනය කිරීම සඳහා නිර්මාණය කල Bot කෙනෙකි.

  1. පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ෆයිල් එක Upload කරන්න.
  2. පරිවර්තනය කල යුතු භාෂාව තෝරන්න (එකක් පමණක් යොදන්න).
  3. පරිවර්තනය සම්පූර්ණ වන තෙක් යම් කාලයක් රැඳී සිටින්න

මතක තබා ගන්න

  1. ඔබට එකවර පරිවර්තනය කළ හැක්කේ එක් උපසිරැසියක් පමණි
  2. උපසිරැසි ගොනු කිහිපයක් එකවර යොමු නොකරන්න.

Contact: Oshadha