Skip to content

Latest commit

 

History

History
21 lines (16 loc) · 2.52 KB

installation_linux(sin).md

File metadata and controls

21 lines (16 loc) · 2.52 KB

ප්‍රාදේශීය සංවර්ධන සැකසුම

මෙම පිටුවෙහි ඇති උපදෙස් ඔබට ලිනක්ස් පාරිසරිකය තුල ප්‍රාදේශීය ප්‍රවර්ධන සැකසුමට මග පෙන්වනු ඇත.

Ruby ස්ථාපනය කිරීම

  1. ටර්මිනල් එකක් විවෘත කර ruby ස්ථාපනය කිරීම සඳහා ඇසුරුම් කළමණාකරු භාවිතා කරන්න. නිදසුනක් ලෙස, Ubuntu or Debian භාවිතා කර sudo apt-get install ruby ruby-dev හෝ Arch Linux මත sudo pacman -S ruby ruby-dev හෝ භාවිතා කරන්න
  2. ක්‍රියාත්මක කළ හැකි gems වර්ගයක් සැකසීම සඳහා (ruby -e 'print Gem.user_dir') අනතුරුව PATH="$(ruby -e 'print Gem.user_dir')/bin:$PATH" ඒ වගේම අවසානයට export GEM_HOME=$HOME/.gem ලියනය කරන්න.(වැඩි දුර විස්තර මෙතැන https://wiki.archlinux.org/index.php/ruby#Setup)

jekyll ස්ථාපනය කිරීම

  1. ඔබගේ ටර්මිනලය තුල gem install jekyll bundler යැයි ලියනය කරන්න.

ප්‍රාදේශීය ප්‍රවර්ධනය සැකසීම

  1. රෙපෝසිට්‍රිය ෆොර්ක් කර ගන්න.
  2. git භාවිතා කරමින් ඔබගේ ෆොර්ක් කෙරුනු රෙපෝව පිටපත් කර ගන්න, පෙ.අ.* git clone https://github.com/<your_username>/gci17.fossasia.org.git
  3. යොමුව ප්‍රාදේශීය රෙපෝවට මාරු කරන්න. පෙ.අ.* cd gci17.fossasia.org. Gemfile තිබේ දැයි බැලීමට ls ලෙස ලියනය කරන්න.
  4. යැපෙන්නන් ස්ථාපනයට bundle install ලියනය කරන්න
  5. bundle exec jekyll serve යැයි ලියනය කරන්න. ඔබ සර්වර් ලිපිනයක් දකිනු ඇත.
  6. දැන් ඔබගේ සේවාදායකය ක්‍රියාත්මක වෙමින් පවතී. gci17.fossasia.org පිටුව බැලීමට,localhost:4000 වෙත යන්න.

*පෙ.අ. - පෙන්වන අයුරින්