- මේකෙන් ඔයාට Termux එකට කැමති banner එකක් දාගන්න පුළුවන් 😃 You Can Make Your Own Termux Banner Using This Tool.
IMG_20211109_183616_807.mp4
- පහල Command එක Termux එකේ ගහලා ඔයාලට ඔයාලගෙම Banner එකක් හදාගන්න පුළුවන් . Use The Following Commands To Make Your Own Termux Banner
wget https://raw.githubusercontent.com/Horapusaa/Termux-Banner/blob/main/termux-banner.sh ;bash termux-banner.sh
- ඔයාලා Add කරපු Banner එක Remove කරගන්න නම් පහල Commad එක Termux එකේ ගහන්න. Use The Following Command To Remove The Banner!
wget https://raw.githubusercontent.com/Horapusaa/Termux-Banner/blob/main/remove.sh ;bash remove.sh