Skip to content

නව පරිශීලකයෙකු එක් කිරීම

Binuthi Nilakna Ariyaratne edited this page May 31, 2024 · 1 revision
  • මෙනුවේ පරිපාලනය වෙත ගොස් පරිශීලකයින් කළමනාකරණය කරන්න තෝරන්න.

  • ඉන්පසු වම් පැති තීරුවේ ඇති Add New User මත ක්ලික් කරන්න.

  • ඉන්පසු නව පරිශීලකයා එක් කිරීමට අවශ්‍ය විස්තර පුරවා Save User බොත්තම ක්ලික් කරන්න.

ආපසු

Clone this wiki locally