Skip to content

LIMS නියැදීම

Binuthi Nilakna Ariyaratne edited this page May 31, 2024 · 1 revision

ස්වයංක්‍රීය රසායනාගාරවල, නියැදි එකතු කිරීම සඳහා ස්වාධීන යෙදුම හරහා නියැදීම සලකුණු කළ හැක. තවමත් ස්වයංක්‍රීය නොවන රසායනාගාරවල, වෙබ් යෙදුම භාවිතයෙන් නියැදි එකතු කිරීම සලකුණු කළ හැක. නියැදි එකතු කිරීමට සම්බන්ධ පරිශීලකයින්ට පරිපාලක විසින් ලබා දෙන නියැදි එකතු කිරීමේ වරප්‍රසාදය තිබිය යුතුය.

වෙබ් අතුරු මුහුණත භාවිතයෙන් නියැදි එකතුව සලකුණු කිරීම සඳහා, මෙනු Lab > නියැදි එකතුව භාවිතා කරන්න.

ස්වාධීන යෙදුම භාවිතයෙන් නියැදි එකතුව සලකුණු කිරීම සඳහා, විශ්ලේෂක අතුරුමුහුණතෙහි භාවිතා කරනු ලබන රෝගී විස්තර සහ තීරු කේත සහිත ස්ටිකර් මුද්‍රණය කිරීමට බිල්පතේ මුද්‍රණය කර ඇති තීරු කේතය වෙත තීරු කේත කියවනය යොමු කරන්න.

ආපසු

Clone this wiki locally