Skip to content

පවතින පරිශීලකයන් කළමනාකරණය කිරීම

Binuthi Nilakna Ariyaratne edited this page May 31, 2024 · 1 revision
  • මෙනුවේ පරිපාලනය වෙත ගොස් පරිශීලකයින් කළමනාකරණය කරන්න තෝරන්න.

  • ඉන්පසු වම් පැති තීරුවේ View Users ක්ලික් කරන්න.

  • ලැයිස්තුවෙන් අදාළ පරිශීලකයා තෝරා පරිශීලකයාට අවශ්ය වෙනස්කම් යොදන්න.

ආපසු

Clone this wiki locally